තවත් ඇමතිවරුන් දෙදෙනෙකු නිරෝධායනයට..

Covid-19 Quarantine Ministers
By Thaya Jan 20, 2021 07:36 PM GMT
Report

රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනකු ස්වයං නිරෝධනයට නම් ලක් වී සිටියි.

එසේ ස්වයං දුරක් ලක්වී සිටින්නේ රාජ්‍ය ඇමති වරුන් වන තාරක බාලසූරිය හා ඩී.වී. චානක යන මහත්වරුන්ය.

ඔවුන් සඳහන් කරන්නේ තමන් කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වූ බැවින් මෙසේ ස්වයංනිරෝධායනයේ යෙදෙන බවයි.