ලොක්කන් දෙදෙනෙක් මංගල උත්සවයක ගුටිබැට හුවමාරුවක්...උණුසුම් තත්ත්වයක්.

Wedding
By Thaya Mar 11, 2021 09:38 PM GMT
Report

මංගල උත්සවයක් අතරතුර බන්ධනාගාර අධිකාරිවරයකු හා ප්‍රධාන ජේලර්වරයකු මතගැටුමකින් පසු ගුටිබැට හුවමාරුවක් කර ගෙන ඇත.

දකුණු පලාතේ බන්ධනාගාරයක නිලධාරීන් දෙදෙනෙකු වන ඔවුන් මෙසේ ගුටි බැට හුවමාරු කරගෙන ඇත්තේ ගාල්ලේදී පැවති විවාහ මංගල උත්සවයකදීය.

ඔවුන් දෙදෙනා මීට පෙරද අවස්ථා කිහිපයකදී ආරවුල් ඇතිකරගෙන ඇතැයිද සදහන්ය.