ප්‍රදේශ දෙකක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා බවින් ඉවතට.

Curfew Police
By Thaya Mar 03, 2021 05:13 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් -19 පැතිරීම පාලනය සඳහා මෙතෙක් හුදකලා කර තිබූ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක හුදකලා බව මේ මොහොතේ සිට ඉවත් කර තිබේ. ඒ, මහනුවර දිස්ත්‍රික්කයේ ගල්හින්න සහ පල්ලියකොටුව යන ග්‍රාම නිලධාරී වසම් දෙකය.