නීතිවිරෝධීව ආනයනය කළ කහ කන්ටේනරයක් රේගු භාරයට
turmeric
transport
container
regu
investigate
By Sewvandhi
නීතිවිරෝධී අයුරින් මෙරටට ආනයනයකර තිබූ කහ කිලෝග්‍රෑම් 7,110ක් අඩංගු බහාලුමක් රේගු භාරයට ගෙන පරීක්ෂණ ආරම්භ කර තිබේ.
එහිදී තවත් සැක සහිත බහාලුම් 3 සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.