ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක්
Japan
Tsunami
By Thaya
ජපානයේ නැගෙනහිර හොන්ෂු දුපත් ආසන්න මුහුදේ සිදුවූ රිච්ටර් මාපකයේ ඒකක 7.2ක ප්‍රබල භුමිකම්පාව හේතුවෙන් ඊසාන දිග ජපානයේ වෙරළ කළාපයට පුර්ව සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා. ජපානයේ NHK මාධ්‍ය නාලිකාව විසින් නිකුත් කළ වීඩියෝවක එම භූමිකම්පාවේ ප්‍රබලත්වය ගොඩබිමට දැනුණු ආකාරය මෙසේ සටහන්ව තිබුණා.