29 වෙනිදට තව දවස් කීයද?. මහ බැංකුවෙන් කළ දැනුම්දීම මෙන්න..

Central Bank of Sri Lanka Sri Lankan rupee Businessman Latest Headlines Decision Making
By krishani Jan 25, 2025 03:40 PM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 29 වැනිදා සිදු කරන බවයි.

එහිදී රුපියල් මිලියන 182,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතයි.

රජයෙන් ලැබෙන දීමනා එකම ගිණුමකට..

රජයෙන් ලැබෙන දීමනා එකම ගිණුමකට..

අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ රිමාඩ්.. මෙන්න මේ කාලය වෙනකම්..

අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ රිමාඩ්.. මෙන්න මේ කාලය වෙනකම්..

ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 42,500ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 80,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කරනු ඇත.

You May Like This Video👇 

ReeCha