බිංගිරිය විද්‍යා පීඨයේ දැඩි නොසන්සුන්තාවයක්

By Mithu May 23, 2025 05:46 PM GMT
Report

බිංගිරිය විද්‍යා පීඨයේ සිසුවියක් සියදිවි හානි කර ගෙන තිබේ. එම තොරතුරු තහවුරු කර ගැනීම සදහා අප බිංගිරිය පොලිස් ස්ථානයෙන් සිදුකළ විමසීමකදි එහි නිලධාරීන් ඒ බව තහවුරු කළේය.

අම්පිටියේ සුමනරතන හිමි පොලිස් අත්අඩංගුවට

අම්පිටියේ සුමනරතන හිමි පොලිස් අත්අඩංගුවට

පොලිසිය පැවසුවේ අද (23) පස්වරුවේ 5.00ට පමණ මෙම සිදුවීම සිදුව ඇති බවයි. අදාළ සිසුවිය නේවාසිකාගාරය තුළ මෙලෙස සියදිවි හානි කර ගෙන තිබේ.

මෙම සිදුවීමත් සමග බිංගිරිය විද්‍යා පීඨයේ මේ වන විට උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. මේ පිළිබදව වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.....

වෛද්‍යවරයෙක් තරුණියකට බලහත්කාරකම් කරයි

වෛද්‍යවරයෙක් තරුණියකට බලහත්කාරකම් කරයි