සංචරණ සීමා අතර මංගල උත්සව පැවැත්විය හැකි ආකාරය ගැන පොලිසියෙන් පැහැදිළි කිරීමක් (VIDEO)

covid19 ajith rohana quarantine travel restriction wedding ceremony
By Sewvandhi May 13, 2021 11:11 AM GMT
Report

සංචරණ සීමා සම්බන්ධයෙන් කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මේබව කියාසිටියේ.

සංචරණ සීමා ක්‍රියාත්මක වන 14, 15 සහ 16 දිනවලදී සැලසුම් කර තිබූ මංගල උත්සව අදාළ නිවෙස්වලම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුකළ හැකි බව පොලිසිය පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now