කුරුණෑගල ගමකට සංචරණය සීමා
corona
village
restriction
kurunagella
thiththawella
By Sewvandhi
කුරුණෑගල ගමකට සංචරණය සීමා කුරුණෑගල, ගනේවත්ත ප්‍රදේශයේ තිත්තවැල්ලගල ග්‍රාම නිලධාරී කොට්ඨාසය ට වහාම ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමා පනවා තිබේ.