පොලිස් බල ප්‍රදේශ 3ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකළා කෙරේ.

Sri lanka traval restrictions
By Sithumi May 17, 2021 01:13 PM GMT
Report

මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු, මුලතිව් සහ මුලියාවේලි පොලිස් බලප්‍රදේශ අද රාත්‍රී 11 සිට හුදකලා කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now