සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගෙන් විශේෂ තීරණයක්
Gotabahaya rajapaksha
By Sithumi
කොවිඩ් 19 වසංගතය පිටුදැකීම සඳහා සියලු පාර්ශ්වයන් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද පැවැත්වූ සාකච්ඡාවල ප්‍රථිපලයක් ලෙස මැයි මස 30 වැනිදා දක්වා සියලු පළාත් අතර සංචාරණ සීමා පැනවීමට උපදෙස් ලබාදී ඇත