කැළණිවැලි මාර්ගයේ'' වග '' දක්වා දුම්රිය ධාවනය කෙරේ.

train kelani valley
By Thaya Dec 25, 2020 11:25 AM GMT
Report

අවිස්සාවේල්ල හා කොස්ගම පොලිස් බල ප්‍රදේශය අද දින ( 24 ) හුදකලා කිරීමත් සමග කැලණිවැලි දුම්රිය මාර්ගයේ ධාවනය වන දුම්රියයන් හෙට (25)දිනයේ සිට කොළම කොටුවේ සිට වග දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි..