දුම්රිය ධාවනය කටුනායකට පමණයි.

Katunayake
By Thaya Mar 12, 2021 07:19 PM GMT
Report

පුත්තලම් දුම්රිය මාර්ගයේ අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද(12) සිට 14 වැනි ඉරිදා මධ්‍යම රාත්‍රිය දක්වා දුම්රිය ධාවනය කටුනායක දුම්රිය ස්ථානය දක්වා සීමා කර ඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි. අදාල කාලසීමාව තුළ මගී ජනතාවට සිදුවන අපහසුතාවය වෙනුවෙන් දුම්රිය දෙපාර්තුමේන්තුව කණගාටුව ප්‍රකාශ කරයි.