අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්...

Train
By Thaya Feb 23, 2021 05:15 PM GMT
Report

උතුරු දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ අක්‍රමිකතාවකට විරෝධය පා අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක් සිදු කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. මේ ඒ පිළිබඳ පැහැදිලි කල දුම්රිය නියාමක සංගමයේ ලේකම් මනුර පීරිස් මහතා කියා සිටියේ තමන් අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම ක්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කළ බවයි. දුම්රිය රියදුරු සහ නියාමකවරුන්ගේ සංගමය ඒකාබද්ධව මෙම වෘත්තියේ ක්‍රියාමාර්ගයේ නිරතවීමට තීරණය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.