හෙට දුම්රිය රියදුරු වැඩ වර්ජනයක්
Train stricke
sri lanka transport
traval restrictions
By Sithumi
ශ්‍රී ලංකා දුම්රිය එන්ජින් රියදුරු සහ ආරක්ෂක වෘත්තීය සමිති හෙට (සඳුදා) විරෝධතා වැඩ වර්ජනයක් පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ හේතුවෙන් විකල්ප ප්‍රවාහන ක්‍රම භාවිතා කරන ලෙස මගීන්ගෙන් ඉල්ලා සිටියි.
ඒ හේතුවෙන් අතිරේක ශ්‍රී ලංකා ටෙලිකොම් බස් රථ යොදවනු ලැබේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |