" නාන කාමරය තුල ඇදවැටිලා.." - බස්නාහිර උතුර දිසා රථ වාහන OIC අවසන් ගමන් යයි

Police sri lanka Helth
By Sithumi May 10, 2021 12:25 PM GMT
Sithumi

Sithumi

Report

බස්නාහිර උතුර දිසා රථවාහන කොට්ඨාසයේ ස්ථානාධිපති චමින්ද තිසේරා මියගොස් තිබෙනවා.

ඒ මහතා අසනීප තත්ත්වයකින් සිට ඇති අතර හදිසි හෘදයාබාධයකින් මියගොස් ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ. නිවසේ නාන කාමරය තුලදී ඇදවැටී පසුව ඔහුව රෝහල් ගතකර තිබුණා. මීට පෙර ඔහු කටාන පොලිසියේ රථ වාහන ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කර තිබුණා.