කොවිඩ් මර්ධනයට අනුමත නොකළ ආයුර්වේද ඖෂධ ගැන ප්‍රචාර සිදු කරන අයට වැඩ වරදියි

medical council traditionl madicine promote
By Sithumi May 07, 2021 02:20 PM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් සුව කිරීම සම්බන්ධව කිසිදු පර්යේෂණාත්මක තහවුරු කිරීමකින් තොර ඖෂධ වට්ටෝරු භාවිත කිරීම සඳහා මහජනතාව පොළඹවන හා නොමඟ යවන ප්‍රකාශ කරන පුද්ගලයින්ට විනය හා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ආයුර්වේද වෛද්‍ය සභාව සඳහන් කරනවා.

ඒ, නිෂ්චිත වශයෙන් හඳුනා නොගත් ආයුර්වේද ඖෂධ වට්ටෝරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ජනතාව නොමඟ යැවීම වැළැක්වීම සඳහායි.

කොවිඩ් මර්ධනයට අනුමත නොකළ ආයුර්වේද ඖෂධ ගැන ප්‍රචාර සිදු කරන අයට වැඩ වරදියි | Traditional Medicine Promote

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now