රාජිත, රිෂාඩ් ඇතුළු එජාපයේ ⁣ළඟම ගජමිතුරෙකුට ආණ්ඩුවේ ඉහළ තනතුරක්?...ආණ්ඩුවටත් රතු එළියක්?..

India Sri Lanka Chennai Dr Rajitha Senaratne Rizad
By Thaya Jan 13, 2021 06:36 PM GMT
Thaya

Thaya

Report

රාජිත, රිෂාඩ් ඇතුළු එජාපයේ ⁣ළඟම හිතවතෙක්ට චෙන්නායි – ශ්‍රී ලංකා මහකොමසාරිස් තනතුරක්?

පසුගිය යහපාලන රජය සමයේ SPMC ඇතුළු තවත් ආයතන රැසක උසස් තනතුරු ගණනාවක් හෙබවූ දුරයිසාමි වෙන්ගඩේෂන් එවකට සිටි ප්‍රබල අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න සහ රිෂාඩ් බදුර්දීන් ඇතුළු තවත් එජාප ප්‍රබලයින් රැසක් සමීපව ඇසුරු කළ දුරයිසාමි වෙන්ගඩේෂන් නැමැත්තා වත්මන් ආණ්ඩුවේන් චෙන්නායි – ශ්‍රී ලංකා මහකොමසාරිස් ධූරය ලබා ගැනිමට උත්සහ කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරන්චි මාර්ග සඳහන් කරනවා.

ඔහු මෙම තනතුර සදහා අවධානය යොමු කර තිබෙන්නේ හිටපු ඇමති රාජිත සේනාරත්නගේ සහ හිටපු ඇමති රිෂාඩ් බදුර්ධීන්ගේ ඉන්දියාවේ තිබෙන ව්‍යාපාර හා දේපොල ඉන්දියාවේ සිට ආරක්ෂා කිරිමටයි.

මෙම සිදුවීම් තුළ පසුගිය යහපාලන රජයේ සිටි ගජමිතුරන්ට ⁣වර්තමාන ආණ්ඩුවේ තනතුරු ලබා දෙනවාද නැද්ද යන්න ජනතාව අවධානයෙන් සිටී.


GalleryGalleryGallery