අලුත් බලාපොරොත්තු ඇති වෙන අද දවස

Horoscope
By Thaya Mar 07, 2021 08:55 PM GMT
Report

අද දවසේ ඔබගේ අලුත් බලාපොරොත්තු ඇති වෙන අතර ඒවා හැකි වන දවසක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. පවුලේ කටයුතු වලට වෙනදාට වැඩිය වැඩි නැඹුරුතාවයක් ඇතිවන නිසා පවුලේ අය අතර සමගිය සහයෝගය වැඩි වෙන දවසක් ද වනවා. බුද්ධිය ඥානය පෙරදැරි කරගෙන කරනුලබන කටයුතු ඇති සාර්ථක අන්දමින් කර ගන්නට පුළුවන්. ස්නායූ ආශ්‍රිත රෝගපීඩා ආදියට ඉඩකඩ වැඩි. ඒ නිසා ඒ පිලිබඳ ඉතා සැලකිලිමත්ව කටයුතු කරන්න. ඔබේ සුබ වර්ණය වෙන්නේ අද දවසේ ල නිල් පැහැය.


GalleryGallery