අවුරුදු 4කට පස්සේ හොයාගෙන ආපු පෙම්වතියව කාමරයක දාගෙන ටියුෂන් සර් කරපු දේ - අම්මා එක්ක එකතුවෙලා හොඳටම ගහලත්

Gossip Today Gossip Lanka
By Zara Apr 08, 2025 03:15 PM GMT
Zara

Zara

Report

හතරකට පසු සොයා පැමිණි පෙම්වතිය නිවසේ කාමරයක දමා ගනිමින් ඇය‌ගේ කොණ්ඩය කපා පලවා හැරී බව කියන උපකාරක පන්ති ගුරුවරයෙකු පිළිබදව පුවතක් වාර්තා වී තිබෙනවා.

2021වසරේදී පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි මෙම තරුණිය අදාල උපකාර පන්ති ගුරුවරයා සමග ප්‍රේම සබඳතාවක් ඇති කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කටුනායකට ගෙනත් තිබ්බ දේ දැකලා පොලිසියත් පුදුම වෙලා

කටුනායකට ගෙනත් තිබ්බ දේ දැකලා පොලිසියත් පුදුම වෙලා

ඒ අනුව ටික කලක සිට පෙම්වතා තමන් මගහැර සිටීම නිසා තමන් ඔහුගේ නිවසට සොයා ගිය බවත් එම අවස්ථාවලදී පෙම්වතා සහ මව එක්ව තමාට බැණ වැදී පලවා හැරගත් බවත් ඇය සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් එම තරුණිය පසුගිය දිනකද යළි පෙම්වතා හමුවීමට ඔහුගේ නිවසට ගිය බවත් එදින ඔහුගේ කාමරයට ගෙන ගොස් තමාගේ කොණ්ඩය කපා දැමූ බවත් ඇය සදහන් කරනවා.

ඉල්ලුවේ 20,000ක්.. ගුරු වැටුප වැඩිවී ඇත්තේ 8000කින්.. - කලබල වුනු ස්ටාලින්

ඉල්ලුවේ 20,000ක්.. ගුරු වැටුප වැඩිවී ඇත්තේ 8000කින්.. - කලබල වුනු ස්ටාලින්

නමුත් ආරංචි මාර්ග පවසන්නේ ඇය මේ පිළිබදව පොලිසියට පැමිණිලි කර නොමැති බවයි. 

වැඩි ගාණට වතුර බෝතල් විකුණුවොත් වැඩ වරදී

වැඩි ගාණට වතුර බෝතල් විකුණුවොත් වැඩ වරදී

පෞද්ගලික අංශ සේවක වැටුප් සම්බන්ධයෙන් මෙන්න විශේෂ දැනුම්දීමක්!

පෞද්ගලික අංශ සේවක වැටුප් සම්බන්ධයෙන් මෙන්න විශේෂ දැනුම්දීමක්!

ReeCha