අද සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 2000 ට ආසන්න වේ
covid
covid 19
Helth
Covid 19 srilanka
helth ministry sri lanka
By Sithumi
අද දිනයේ මීට පෙර හමුවූ ආසාදිතයන්ට අමතරව තව වූ ආසාදිතයන්ට අමතරව තවත් කොවිඩ් ආසාදිතයන් 867 දෙනකු හඳුනා ගෙන ඇති බව වාර්තා වේ . ඒ අනුව
අද දිනයේ මේ දක්වා කොවිඩ් ආසාදිත පුද්ගලයින් 1913 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....