අද කොළඹ ප්‍රදේශ 9කට පැය 24ක් ජලය කැපේ...මෙන්න එම ප්‍රදේශ

Colombo
By Thaya Jan 23, 2021 07:25 PM GMT
Report

කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක අද (23) දිනයේ පැය 24ක ජල කප්පාදුවක් සිදුවව බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දී තිබෙනවා.

ඒ, අද උදෑසන 9.00 සිට ය.

කොළඹ 01, කොළඹ 02, කොළඹ 03 සහ කොළඹ 07 සිට කොළඹ 12 දක්වා ප්‍රදේශවල මෙම ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දී ඇත්තේ.