පොලිස් නිලධාරියෙකුට මරු කැඳවූ අතිශය බිහිසුණු අනතුර..සංවේදී ඡායාරූප සහිතයි..(PHOTOS)

Sri Lanka Police Accident Latest Headlines
By Sewvandhi Jul 29, 2024 09:48 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පුවක්පිටිය, තුන්මෝදර අවිස්සාවේල්ල මාර්ගයේ මිරිස්කුඩු වංගුව ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ.

එම මාර්ගයේ ගමන් කරමින් තිබූ සිමෙන්ති ප්‍රවාහනය කළ ලොරි රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් එම අනතුර සිදුව තිබෙනවා.

යතුරුපැදියේ සිටි එක් පොලිස් නිලධාරියෙක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී ඇති අතර අනෙක් නිලධාරීයා ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළු කළ බව වාර්තා වෙයි.

ඡායාරූප අයිතිය - Accident1st 

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha