ගාලු පාරේ ත්‍රීරෝද රථයක හදිසි ගින්නක්..එම අවස්ථාවේ පිරිසක් එක්ව කළ දේ මෙන්න(PHOTOS)

By Aruna Jan 27, 2024 04:38 AM GMT
Report

ගාලු පාරේ බම්බලපිටිය ඩර්ඩන්ස් රෝහල ආසන්නයේදී ඊයේ දින (26) පස්වරුවේ හදිසියේම ත්‍රිරෝදරථයක් ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.

එම අවස්ථාවේ එක් රොක් වූ අවට පිරිසගේ සාමුහික මැදිගත් වීමෙන් ගින්න නිවා දැමීමට සමත් වී තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙලෙස හදිසියේ ගින්නක් ඇතිවීමට හේතුව කාර්මික දෝෂයක් නිසා ඇති වූවක් බවටයි සැකපළ කරන්නේ.

මීට අදාල ඡායා රූප කිහිපයක් පහතින්,

Sponsored By Sarrita Jewellery

ගාලු පාරේ ත්‍රීරෝද රථයක හදිසි ගින්නක්..එම අවස්ථාවේ පිරිසක් එක්ව කළ දේ මෙන්න(PHOTOS) | Three Wheel Fire Accident


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery