තිසර ක‍්‍රිකට් පිටියෙන් සමුගනී.. සමුගැනීමට හේතුව මෙන්න..

International cricket Sri lanka cricket Thisara perera
By Aruna May 03, 2021 08:54 AM GMT
Report

 ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇත. ‍

ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තිසර පෙරේරා මේ සම්බන්ධව දැනුම් දී තිබේ.

ඔහුගේ සමු ගැනීමට හේතු වූයේ ඉදිරි එක්දින තරග සංචාර සඳහා කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රීඩකයන් සහභාගී නොකර ගැනීමට වත්මන් තේරීම් කමිටුව තීරණය කර තිබීම යැයි ද සඳහන්ය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

https://chat.whatsapp.com/H8zRFe7nQgnHU7t38H49Sa