නුවරඑළියේ වතුර දුඹුරු වෙලා - ජනතාව දැඩි පීඩනයකට..

Report

දිගු සතිඅන්ත නිවාඩුව ගත කිරීම සඳහා නුවරඑළියට සංචාරය කළ දේශීය හා විදේශීය සංචාරකයන්ට පෙරේදා (06 වැනිදා) සිට තද දුඹුරු පැහැති ජලය පානය කිරීමට සිදුව ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වය පිළිබඳ නුවරඑළිය මහ නගර සභාවේ ජල කර්මාන්ත කාරක සභාවේ සභාපති, නාගරික මන්ත්‍රී මහේස් රත්නසේකරගෙන් විමසීමක් කළ විට ඔහු පැවසුවේ, ප්‍රධාන ජල නළයක ඇති වූ දෝෂයක් සකස් කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බවයි.

කෙසේ නමුත්, නුවරඑළිය නගර සීමාව තුළ පසුගිය 06 වැනිදා උදෑසන සිට පානීය ජල සැපයුමේ තද දුඹුරු පැහැති මඩ සහිත ජලය ජල නළ හරහා පාරිභෝගිකයන්ට ලැබීම නිසා ප්‍රජාව, ව්‍යාපාරිකයන්, හෝටල් කර්මාන්තයේ නියැළි පුද්ගලයන් සහ සංචාරකයන් දැඩි අපහසුතාවකට පත්ව ඇත.

ඊයේ (07 වැනිදා) උදෑසන වන විටත් පානය කිරීමට සුදුසු ජලය නොලැබුණු බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

රථවාහන නීති අද සිට දැඩිව ක්‍රියාත්මකයි - ප්‍රවාහන අමාත්‍යංශය

රථවාහන නීති අද සිට දැඩිව ක්‍රියාත්මකයි - ප්‍රවාහන අමාත්‍යංශය

බොරු තොරතුරු දුන්නැයි ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් සමාගම් තුනක් බ්ලැක් ලිස්ට් කරන්න යෝජනා

බොරු තොරතුරු දුන්නැයි ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් සමාගම් තුනක් බ්ලැක් ලිස්ට් කරන්න යෝජනා

එයා රත්තරං මනුස්සයෙක් අපි හරි සතුටින් හිටියා ඇයි දෙවියනේ අපිට මෙහෙම වුණේ, ඇල්ලෙන් ඇහෙන තවත් ඛේදවාචකයක්

එයා රත්තරං මනුස්සයෙක් අපි හරි සතුටින් හිටියා ඇයි දෙවියනේ අපිට මෙහෙම වුණේ, ඇල්ලෙන් ඇහෙන තවත් ඛේදවාචකයක්