සූක්ෂම ලෙස සිදු කරන සොරකම CCTV කැමරාවේ සටහන් වූ අයුරු
Police
By Thaya
නිට්ටඹුව, වතුපිටවල පිහිටි ආපන ශාලාවක සිදුවූ ජංගම දුරකථන සොරකමක් CCTV කැමරාවක සටහන්ව තිබෙනවා. මෙම ආපන ශාලාවේ අයකැමිවරයගේ ජංගම දුරකථනය එහි ආහාර ඇනවුම් කිරිමට පැමිණි පුද්ගලයෙකු මෙලෙස ජංගම දුරකථනය සොරා ගනු ලැබූ අයුරුයි මේ..