රුපියල අද ඉතිහාසයේ පහළම අගය වාර්තා කරයි
Money
By Thaya
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ පහළම අගය අද වාර්තා කර තිබෙනවා. ඩොලරයක විකුණුම් මිළ අද සටහන් වූයේ රුපියල් 202 යි ශත 04 ක් ලෙසයි. ගැණුම් මිළ රුපියල් 197 යි ශත 62 ක් ලෙස වාර්තාවූ බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.