කොවිඩ් ආසාදිතයන් ගණන තවත් ඉහළට.

Covid-19
By Thaya Mar 02, 2021 06:27 PM GMT
Thaya

Thaya

Report

අද දින තවත් කොවිඩ් ආසාදිතයන් 111 දෙනෙක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන අද තවත් 303 කින් ඉහළ ගොස් ඇත.