කොවිඩ් ආසාදිතයන් ගණන විශාල ප්‍රමාණයකින් ඉහළට

Covid-19
By Thaya Feb 26, 2021 05:53 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 240 දෙනෙකු අද (25) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 81,707ක් දක්වා ඉහළගොස් තිබේ