දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ඉතා වැඩිවේ. අද දෙවන වතාවටත් ඉතා අවදානම් තත්ත්වයක්

Covid-19
By Thaya Jan 27, 2021 08:27 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 379 දෙනෙකු අද (26) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 748කි.

ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 59,914ක් දක්වා ඉහළගොස් තිබේ