නංගි යන නිසා ශේෂාද්‍රිත් ගිය බොරු සෝලෝ ඩේට් එක.. හැබැයි පවුලම එතන... හැමෝම එකතුවෙලා කරපු දේ. (VIDEO)
Gossip Today
SL Actress Gossips
By Wayomi
මේ දවස්වල සෝලෝ ඩේට් කියන්නෙ ගොඩක් ජනප්ර්තිය දෙයක්වෙලා. ලංකාවේ ගෑනු ලමයිට මේක අමුතු දෙයක් වුණත් දැන් ඒක ගොඩක් දෙනෙක්ට සාමාන්‍ය වෙලා.
ශනුද්‍රි ප්‍රියසාදි කියන්නේ ගොඩක් සෝලෝ ඩේට් වලට කැමති කෙනෙක්.... ඒක නිසාම බොහෝ දෙනෙක් ඇගේ වීඩියෝවලට ප්රියකරන්නත් පටන් ගෙන තිබුණා.
ශේෂාද්‍රි කියලා කියන්නේ ශනුද්‍රිගේ අක්කනේ ඉතින් ඇයත් මේ සෝලෝ ඩේට් එක ගැන වීඩියො එකක් පළ කරලා තිබුනා. ඒ එයත් සෝලෝ ඩේට් එකක් බොරුවට හරි යනවා කියලා. නමුත් ඇය ඇගේ දරුවාත් සමගම ගිය ගමනට තව බොහෝ දෙනෙක් එකතු වෙලා හිටියා ඉතින් ඒ නිසාම තමයි එයා ඒකට බොරු සෝලෝ ඩේට් කියලා දැම්මේ.
කොහොම උනත් පවුලේ අය එක්ක ආදරණීයව දවස ගතකරපු ඒ දවස ගැන ශේෂාද්‍රි ගොඩක් ආදරෙන් තමයො එයාගේ ප්‍රේක්ෂකයෝ එක්ක බෙදාගෙන තිබුනේ.
ඒ ආදරණීය වීඩියෝව පහතින් බලන්න.