මිනිස්සු සිය ගණනක් ඉන්න තැනකට කඩා පැන්න වන අලියා

Elephant
By Thaya Mar 07, 2021 08:56 PM GMT
Thaya

Thaya

Report

මහියංගණය, පරගම්මන ප්‍රදේශයේ ජනාකීර්ණ ප්‍රදේශයකට වන අලියෙකු පැමිණීමත් සමග ප්‍රදේශයේ දැඩි උණුසුම්කාරී වාතාවරණයක් ඇතිවූවා. වන අලියා ගමට පැමිණීමත් සමග එහි සිටි ජනතාව ආරක්ෂාව පතා හිස්ලු ලු අත දිව ගියේ මේ අයුරින්..