මාවනැල්ලේ බුදුපිලිමයට පහර දීමේ කොන්ත‍්‍රාත්තුව දුන්නේ භික්‍ෂූන් වහන්සේලා දෙනමක්..
Religion
By Thaya
මෑතක දී වාර්තා මානැල්ල පිහිටි බුදු පිළිමයට ගල් ගැසීමට කොන්ත්‍රාත්තුව දුන්නේ මුස්ලිම් ජාතිකයෙකු නොවන බව හෙළි වී ඇතැයි ජාතික සමඟ පෙරමුණේ නායක අසාත් සාලි මහතා සඳහන් කරයි.
එම කොන්ත‍්‍රාත්තුව ලබාදී ඇත්තේ භික්ෂුන් වහන්සේලා දෙදෙනකු බවට සැකකරුවෙකුගෙන් ප‍්‍රශ්ණ කිරීමේදී හෙළිවී ඇතැයිද ඔහු පැවසීය.
නමුත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසා ඇත්තේ එම සැකකරු මානසික ආබාධයක් සහිත පුද්ගලයකු ලෙස යැයිද ඔහු පැවසීය.
මාධ්‍ය හමුවකදී ඔහු මේ බව හෙළි කලේය.