කොරෝනා මෘතදේහ වලලන්න ඉඩදුන් අගමැතිට ස්තුතියි..- බදියුදීන්

Covid-19
By Thaya Feb 11, 2021 02:32 PM GMT
Report

කොරෝනා ආසාදිත මෘත දේහයන් ආදාහනය කිරීම සඳහා අවසර ලබා දීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ස්තුතිවන්ත වන බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා සඳහන් කරයි. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය ක්මනින්ම ක්‍රියාත්මක වනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටී. මේ සඳහා පෙනී සිටීමට පෙනී සිට අත්වැල් බැඳගත් සමට තම ස්තුතිය පිරිනමන බව ද ඔහු කියා සිටියි. තම සමාජ ජාල ගිණුමේ මේ බව සඳහන් කරමින් ඔහු සටහනක් පල කර ඇත.