ඉන්දුනීසියාවේ ජාතික පොලිස් මූලස්ථානයට ත්‍රස්ත ප්‍රහාරයක්.
Indonesia
By Thaya
ඉන්දුනීසියාවේ, ජකර්තා අගනුවර පිහිටි ජාතික පොලිස් මූලස්ථානය තුළ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. එය ත්‍රස්ත ක්‍රියාවක් විය හැකි බවටයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.