ගසක් යට සිටින විටදී ඇස් පනාපිට බිහිසුණු අකුණු අනතුරක් සිදු වූ හැටි

Lightening
By Thaya Mar 14, 2021 06:12 PM GMT
Report

ඉන්දියාවේ අකුණු සැර වැදීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා ඇත්තේ වැසි හේතුවෙන් උද්‍යානයේ ගසක් යට සිටගෙන සිටියදීය. අයිඑන්එස් පුවත්පතට අනුව පොලීසිය පැවසුවේ තුවාල ලැබූ රෝගීන් සියලු දෙනා රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවත් ජීවිත අනතුරකින් තොර බවත්ය. මෙම සිදුවීම අසල සවි කර ඇති සීසීටීවී කැමරාවල ද සටහන් වී තිබුණි මෙම වීඩියෝව පහතින්