වැකඩ මංසන්ධියේ අද සිදු වු බිහිසුණු අනතුර

Police Accident
By Thaya Apr 01, 2021 04:32 AM GMT
Thaya

Thaya

Report

පානදුර හොරණ ප්‍රධාන මාර්ගයේ වෑකඩ මංසන්ධිය ආසන්නයේදී කුඩා වෑන් රථයක් හදිසියේම ගිණිගැනීමට ලක්වීමෙන් අද(31) දහවල් අනතුරට ලක් වුනා.සිද්ධිය පිළිබඳ වැඩි දුර තොරතුරු විමර්ශනය කරමින් පවතිනවා


GalleryGalleryGallery