අද දුම්රිය හරස් මාර්ගයේදී සිදුවූ බිහිසුනු අනතුර

Police Accident
By Thaya Mar 05, 2021 07:59 AM GMT
Report

කොළඹ පෞද්ගලික රෝහලක සිට කළුතර ප්‍රදේශයේ සංචාරක හෝටල්වල නිරෝධායන වෙමින් සිටින සංචාරකයින්ගේ PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා පැමිනි සෞඛ්‍ය සේවකයි පිරිසක් රැගත් සුඛෝපබෝගී බස් රථයක් වස්කඩුව, කොස්ගස් හන්දිය අසල දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියක ගැටීමෙන් එම බස් රථයේ රියැදුරා බරපතල තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුලත් කර තිබෙනවා. දකුණු කළුතර සිට මරදාන බලා ගමන් කළ දුම්රියක අද පෙරවරුවේ මෙම බස් රථය ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. එම අනතුරේ ජායාරූප පහතින් :


GalleryGalleryGalleryGalleryGalleryGallery