අද දෙවන වතාවට හමුවූ ආසාදිතයන් අනුව මෙරට කොවිඩ් ආසාදිතයන් නැවත ඉහළයාමේ ප්‍රවණතාවක්

covid-19
By Thaya Jan 13, 2021 06:39 PM GMT
Report

අද (13) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 378ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 687 ක් වේ.