බලවතුන් දෙදෙනෙකුගේ දුරකථන සංවාදයක්...කාලීන සබඳතා ශක්තිමත් කර ගැනිමටලු

Coversation
By Thaya Jan 24, 2021 03:00 PM GMT
Thaya

Thaya

Report

අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස දිව්රුම්දීමෙන් පසු ජෝ බයිඩ්න් මහතාට පළමු වරට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා විසින් දුරකථන ඇමතුමක් දී තිබෙනවා.

දෙරට අතර දීර්ඝ කාලීන සබඳතා තවත් ශක්තිමත් කරගැනීම කෙරෙහි එහිදී අවධානය යොමුකර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මහා බි්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමත් සමග අමෙරිකාව සමග නිදහස් වෙළඳ ගිවිසුමක් ඇතිකර ගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර ඇති බව සඳහන්.