විශ්වවිද්‍යාල ආචාර්යවරුනුත් අධ්‍යාපන කටයුතුවලින් ඉවත්වීමේ තීරණයක..

strike online teaching kothalavala university FUTA
By Sithumi Jul 27, 2021 01:24 PM GMT
Report

කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කරමින්, සංඛේතාත්මකව හෙට (28) දිනයේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලින් ඉවත්වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තීරණය කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now