ආනයනික අර්තාපල් සඳහා බදු වැඩිකෙරේ

president announcement nuwara eliya potatoes taxes
By Sewvandhi Apr 26, 2021 05:19 PM GMT
Report

ආනයනික අර්තාපල් සඳහා අය කරන විශේෂ භාණ්ඩ බද්ද අද (26) මධ්‍යම රාත්‍රී සිට කිලෝවකට රුපියල් 50.00 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර ඇත.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අර්තාපල් වගා අස්වැන්න නෙලීම ආරම්භ කිරීම සහ මෙවර සුවිශාල අස්වැන්නක් අපේක්ෂා කරන බැවින් මෙම තීරණය ගෙන ඇති බව ජනාධිපති කාර්යාලය නිවේදනය කර ඇති බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi