සුනිල් හදුන්නෙත්ති හදිසියේම අසනීප වෙයි...? සිදුවීමේ විස්තර මෙන්න.

National People's Party Sunil Handunnetti Sri Lanka
By Sithumi Sep 04, 2023 11:56 AM GMT
Sithumi

Sithumi

Report

මේ වන විට ජාතික ජන බල වේගයේ සුනිල් හදුන්නෙත්ති මහතා අසනීප වී රෝහල් ගත කර ඇති බවට පුවතක් සමාජ මාධ්‍ය වල පළ වෙමින් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ෆේස්බුක් සටහනක් තබමින්, ඔහු කියා සිටියේ, තමා අසනීප වී ඇති බවට පලවන වාර්ථා අසත්‍ය බවයි.

එමගින් ඔහු පිළිබදව පළවූ තොරතුරු අසත්‍ය බවත් ඔහුගෙන් සුව දුක් විමසූ සියලු දෙනාට ස්තූති කරන බවත් ඔහු දන්වා තිබෙනවා.

උපුටා ගැනීම

"මා අසනීප වී ඇති බවට පලවන පුවත යම් කණ්ඩායමක් හිතා මතා බෙදාහරින අසත්‍ය පුවතකි. සුව දුක් විමසූ ඔබ සැමට හදපිරි ස්තූතියි."



- සිතුමි -

Gallery
ReeCha