ඉරිදා විරෝධතාවය තුන්වැනි දිනටත් අද ක්‍රියාත්මකයි

Protest
By Thaya Mar 21, 2021 06:42 PM GMT
Thaya

Thaya

Report

පාස්කු ඉරිදා දින ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය ඉල්ලා පවත්වන කළු ඉරිදා විරෝධතාවය තුන්වැනි දිනටත් අද (21) දිනයේදී ක්‍රියාත්මක බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසන්නේ, විවිධාකාර ක්‍රියාකාරකම් සහිතව කළු ඉරිදාව දිගටම පවත්වාගෙන යන බවයි. එමෙන්ම මෙම ඉරිදා දිනයේදී දේව මාතා මැදිහත්වීම පතා ජපමාල ධ්‍යානයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව කදිනල්තුමා වැඩිදුරටත් සඳහන් කළේ.