අසූචි ප්‍රහාරය ගැන සුගීෂ්වරගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

Report

නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා ඇතුළු පිරිස අද (05) මානව හිමිකම් කොමිසන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. 

ඒ පසුගිය (28) මුදල් ලේකම් හර්ශන සූරියප්පෙරුම මහතාගේ නිවස අසලට ගොස් විරෝධතාවකට ගිය නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා ඇතුළු පිරිසට හර්ෂණ සූර්යප් පෙරුම මහතාගේ ආදාරකරුවන් පිරිසක් විසින් අසූචි ප්‍රහාරයක් සහ පහර දීමක් කළ බවට චෝදනාකරමින් ය. 

රුපියල් ලක්ෂ 2ක අල්ලසක් ගත් පොලිස් කොස්තාපල් කොටු

රුපියල් ලක්ෂ 2ක අල්ලසක් ගත් පොලිස් කොස්තාපල් කොටු