කර්මාන්තශාලාවක හදිසියේ ගින්නක්...රසායනික ද්‍රව්‍ය ත් ගබඩා කර තිබේ
Fire
By Thaya
කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කසළ ප්‍රතිචක්‍රීකරණය සිදුකරන කර්මාන්තශාලාවක හදිසියේ ගින්නක් හට ගෙන තිබෙනවා.
මේ වනවිට ගින්න මැඩපැවැත්වීම සඳහා කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සහ කටුනායක ගුවන් තොටුපොළ ගිනි නිවීම් ඒකක කටයුතු කරමින් සිටි.
කටුනායක පොලීසියෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අදාළ කර්මාන්තශාලාවේ රසායනික ද්‍රව්‍ය ද ගබඩා කර ඇති බවයි.