කොවිඩ් පොසිටිව් වූ අයට නිවසේ සිට ප්‍රතිකාර සදුදා සිට

covid pations Sudarshani fernandopulle covid vaccsinde
By Sithumi May 15, 2021 11:04 AM GMT
Sithumi

Sithumi

Report

COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ සහ රෝග ලක්ෂණ නොපෙන්වන අයට සඳුදා සිට (17) වෛද්‍ය සභාවේ අනුමැතිය සහිතව  ඔවුන් නිවසේ සිට ප්‍රතිකාර ලබා දීමට කටයුතු  කරනු ලබන බව රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සදහන් කරයි.

ඔවුන් කිසියම් සංකූලතාවයකින් පෙළෙන්නේ නම් ඔවුන් වහාම රෝහල්වලට ඇතුළත් කරනු ලබන බව තවදුරටත් සදහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now