පොදුජන පෙරමුණේ ප්‍රභලයෙකු ඉල්ලා අස්වෙයි!!!..දැඩි උණුසුම්කාරී තත්ත්වයක්.

Sri Lanka Podujana Peramuna
By Thaya Mar 06, 2021 06:16 PM GMT
Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතා මාතලේ දිස්ත්‍රික් සහ සංවර්ධන කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව පැවසීය. එම දිස්ත්‍රික් සංවර්ධන කටයුතු සිදු කිරීමේදී කුමන්ත්‍රණ සිදු වී ඇතැයි චෝදනා කරමින් ඊයේ දිනයේ ඔහු තම ඉල්ලා අස්වීම ප්‍රකාශ කලේය. එය ප්‍රකාශ කිරීමත් සමඟ රැස්වීම දැඩි උණුසුම්කාරී තත්ත්වය පත් විය. තමන් තම ඉල්ලා අස්වීම ජනාධිපතිතුමාටත් බැසිල් රාජපක්ෂ මහතාටත් දන්වන බව මන්ත්‍රීවරයා පැවසූ අතර තමන් ඉදිරි සංවර්ධන කමිටු රැස්වීම් වලට සහභාගී නොවන බවද ඔහු කියා සිටියේය.