පාර්ලිමේන්තු සභා ඝර්භයේ විරෝධතාවයක් (PHOTOS)(VIDEO)

strike parliament petroleum opposite
By Sewvandhi Jun 23, 2021 05:21 AM GMT
Report

ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව සමගී ජනබල වේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ඝ්ර්භය ඇතුලතදී විරෝධතාවයක් ආරම්භ කරනු ලැබ තිබෙනවා.

මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න අසනු ලබන අවස්ථාවේදී ඔවුන් මෙලෙස විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සිය විරෝධය ආරම්භ කරනු ලැබුවා.


You may like this video



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



GalleryGallery